කොහේ යන්නද කොහේ ඉන්නද
Kohe Yannada Kohe Innada
කොහේ යන්නද
කොහේ ඉන්නද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්
මං මුලාවි ජිවිතේ අපි
ළං වෙලා ඉමු මේ ලෙසින්
ත්වත් පෙම්වතියන් පෙම්වතුන්
එනතුරා මේ මාවතේ
ගමන් මග විමසා අපෙන්
මේ ලෙසින් සසරේ පුරා අපි
ළං වෙලා සිටියේ හදින්
හෙටත් අදවාගේ බලා හිඳිමු
සිත් සතන් නැති ලෝකයා
පෙම් සුවේ දකිනා තුරා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by බණ්ඩාර අතාවුද