කඳුළු පිසදාලන

Kandulu Pisadaalana
කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනෙහෙ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්
අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ
මල්යායට සිත්යාකල නුඹ මගෙ දේවී
අරුණ ගලන පැයේ
නෙත්මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන්තිස් පැය මල්යහනට වැඩපන් දේවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by බණ්ඩාර අතාවුද
All songs by බණ්ඩාර අතාවුද