කිරි ඉතිරේවා නව වසරේ

Kiri Ithirewa Nawa Wasare
කිරි ඉතිරේවා නව වසරේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
කිරි ඉතිරේවා නව වසරේ
දුක් දොම්නස නැති වුණා
නව වසරක් එළඹුණා
අවුරුදු දා ප්‍රීති වන්න
මතුකරමින් මල්හිනා
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
බත බුලතින් අඩුනොවී
සුරසැප මිහිපිට මැවී
උපන් බිමේ කිරි ඉතිරී
ගොඩ මඩ සරු සාර වී
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල
All songs by එච් ආර් ජෝතිපාල