කඳුළැල් සලා
Kandulal Sala
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
ඇයි මිහිරියේ කිව මැන කල්පනා ලොවේ
මතුවේ සිහින් සුසුම් රැළි අද විල් දියේ මාගේ
කිසිවත් ලොවේ වෙනත් නැත මට ඔබ තරම් මගේ
රැජිණ ඔබයි උදාරියේ මගේ දිළිඳු ලෝකයේ
මා වෙසෙනා තුරු ලොවේ
ඔබ කිසිදිනෙක තනි නොවේ
හමුවන්න එන්න ප්‍රොයේ
අද මෙන් මතුදා මේ භවේ
පිළිගන්න මා රජෙක් ලෙස සනසා දයාවියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල