හැමදාමත් යාලුවේ

Hamadamath Yaluwe
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නැ යාළුවේ
පිපි කු‍සුමෙහි රන් මුවරද
නිති පිනවින් සේමා
නිතිගෙ කිරණ වැද රඟදුන්
පැණි සමනල සේනා
සපැමින ඔබ වෙණ වැයූ
මා අභියස ගී ගැයූ
සව්සිරි සැම මා අතහැර
අද වෙනතක රැදිලා
මින් මතු තනිකම තනියට
මගෙ පැලතුල රැදිලා
බිතු සිතුවම් රූ වැනි
ඔබ කොතැන ද මිතු‍රනි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සෝමතිලක ජයමහ
All songs by සෝමතිලක ජයමහ