හද පතුලේ
Hada Pathule
හද පතුලේ
හසරැල්ල කඳුලැල්ල කැළඹිල්ල
මා නම් ඔබේ
දිවි කතරේ
ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල
වෙන්නම් ඔබේ
මුසාවන් ගොතා අනුන් කී කතා
නොමැකී තිබේදෝ සිතේ
අතීතේ කතා එපා දැන් එපා
මා දැන් ඔබේ ජීවිතේ
අපේ ආදරේ බිඳී යා නොහේ
හිනැහෙන්න පියුමි මගේ
පැතූ සේ දරා ඔබේ මා ඔබේ
නැලවෙන්න පියුමි මගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි