හද පාරනා රුදු වේදනාවන්

Hada Paarana
හද පාරනා රුදු වේදනාවන් කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම් මා සිනා දෑසින්
තනිව නැගෙද්දී පෙරට ඇදෙද්දී මාවත අවුරණ ලොවක මෙසේ
තනිවූ දෙපයින් ජීවිතයේ බාධක දිනන්නෙමි
පහර වදිද්දී සැවොම රිදුම් දී ඒ සිත හඞවන ලොවක මෙසේ
තනිවූ දෑසින් යායුතු වූ මාවත දකින්නෙමි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ