එක දවසක් මම දුටුවා

Eka Dawasak Mama Dutuwa
එක දවසක් මම දුටුවා
තව දවසක් මුණ ගැසුණා
දෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී දේ මට සිහි නෑ
සඳළු තලේ සිටියා බලා
ඔබ එනවා මග බලලා
දුරකථනේ මට පිහිට වුණේ
මී බිඳු මාගේ සවන පිරේ
කවදා කෙසේ හමුවේවිදෝ
සිහින ලොවේ ළං වෙමුදෝ
රහසේ බැඳී ඒ අප ආදරේ
මහදේ තියේවී නැතිවී නොයේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රානි පෙරේරා
All songs by ඉන්ද්‍රානි පෙරේරා