දුක සේ සදා

Duka Se Sadaa
දුක සේ සදා පෙමින් රකිමි
මම් මගේ සූදූ
සැනසුම් පවන් සලා
සනසා මා මගේ සුදු
මේ ලෝ සැලී බිඳි ගියත්
නොසැලේ මගේ පැතුම්
මතු ආත්මයේ ද එන්නම්
සොයලා ඔබේ හැඟුම් මගේ සුදු
විසඳුම් නැතැයි කියාලා
ළංවී නෙතු වසා සැලේ
සොයනු ඉතින් ප්‍රියේ
වෙංවී මා පෙළා දුකින්
ජාති ද මතු සොයා එන්නෙමි මම මගේ සුදු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල
All songs by එච් ආර් ජෝතිපාල