දෙයදර විලිකුන් සුරත්පලේ
Deyadara Wilikun
දෙයදර විලිකුන් සුරත්පලේ
පෙම් මදිරා අයදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
මුවරද රොන් සුනු සුවඳ වෙතේ
පෙම් මදිරා අයදිමින් යතේ
නිලුපුල් නෙත් ගත් තඹුරු විතේ
කැඳවයි ඔබ තව්තිසා වෙතේ
සීත මීදුම් සිහිනයක් වාගේ
මධුවිත සැනෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞව්වන බව හෙට නැති වෙනවා
කල් බැලු අය හිඳ ලතවෙනවා
ජීවිතේ පිණි බ්න්දුවක් වාගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි