දැදුරු සිතක දෙසඳුන්
Daduru Sithaka
දැදුරු සිතක දෙසඳුන් ගල්වන්නට ආ විහඟී
කඳුළු නැතත් ඇයගෙන් ගිනිගත් මේ සිත විරහී
රත් පැහැ ගැන්වුණු සඳුගේ එළියත් හරි උණුසුම්
නිර්මල සිතකින් ඔබ පුදනා පෙම මට නොතරම්
මට නොතරම්
දෙවැනිය වී ඔබ ගෙනෙන පහන් දල්වනු කෙලෙසින්
දෙවැනි වරට දල්වන්නට සිළුවක් නැතිය ඉතින්
නැතිය ඉතින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ