චන්ද්‍ර මඩල බැද්ද වටින්

Chandra Madala
චන්ද්‍ර මඩල බැද්ද වටින් මෝදු වෙලා
කලු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
පාළු පැලේ අඳුර පිරේ
මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ
දුරුතු හඳේ සිහිල වගේ
තනි හිතට මගේ පාළු දැනෙයි නගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ