ඇසේ මධුර ජීවනයේ ගීතා

Ase Madhura
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ
තාරපතී අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ
රම්‍ය සොභාධර්මේ
රිදී කඳන් සේ ජල ධාරාවෝ
පෙනේ පෙනේ හැලි හැලි කඳු මුදුනේ
භෘංගයෝ නද දිදී හැසිරෙතී
සෝබන මල් ගොමුවේ
හිඳ මේ ගං තීරේ මඳ වේලා
පීනමු ඒ අම ගී දහරාවේ
ඔබයි සාගරේ මමයි තරංගා
ඒ මත සැනසෙන්නා
ගායනය : නන්දා මාලිනී
තනුව : ආනන්ද සමරකෝන්
ගී පද : ආනන්ද සමරකෝන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ආනන්ද සමරකෝන්
All songs by ආනන්ද සමරකෝන්