ඇස් දෙක වාගේ හිටිය
As Deka Waage Hitiya
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ
පෙම් ලෝකයේ කොතරම් අවහිර බාධා තිබුණත්
එක හිත ඇත්නම් බෑ වෙන් කරන්න සිහිනෙන් වත්
ඔයාගේ නම රැදුනේ මගෙ මේ තොල් අතර නොවේ
උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ - ඔයාව අයිති නොවේ
ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී
එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමි
අවත් කුහක ලොවේ මට පිට පිට ඇනුම් බැනුම්
එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින් - මැරෙන්නෙ ළඟට ඇවිත්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල