අපි හෙට ගැන
Api Heta Gana
අපි හෙට ගැන පසුව හිතමු
අද හමුවි කත කරමු
ආල හිතට
උඩින් වැටෙන
කළු වළාව
පිපිරි වැහි ඇද වැටුනට
තැති ගැන්වි පලා නොයමු
හෙට හිරු හා හිනාවෙන්න
බලපොරොත්තුවක් වෙන්න
කඳුළැලි උල්පත් නිවන්න
ඇබින්දකට ළඟින් ඉන්න
සැඩ නළ බිඳගෙන ආ විට
ඉන්ද්‍රකීලයක්ම වෙන්න
හාතොඅසම එරෙහ වෙද්දි
යමු එක්වී හිනාවෙන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාන් විතාරණ