අපි දැදුරු ඔයෙන් පැන්නා

Api Daduru Oyen Panna
අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තම් යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා
ආඬි ලිදේ වතුර සොයා
නිලාමනී ළිඳට ගියා
නැගෙනහිරේ කිරණ පුරා
කාන්තිලා හිනැහුනා
සේරු විලේ පිරිත අසා
කැලෑ මලේ හිනැහුනා
නාග පුරේ පාරු පොලේ
කිරිමුතු වැල් කියැවුනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සේනානායක වේරලියද්ද
All songs by සේනානායක වේරලියද්ද