අනේ යාල් දේවී

Ane Yaal Dewi
අනේ යාල් දේවී
නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින්
හිස ප්ලඳනාවේ තිබුනා ලියලා
කංකසන්තුරේ කියලා
පොර කුකුලන් රඟනා දෙමංසලේ
අපි ආගිය මග තොට වල් වැදිලා
කටු පඳුරු වැටෙන් දුර ඈත ඉමේ
මුතු පවුර ගිලී මුහුදටම ගිහින්
කොට්ට කෙලෙන්ගුයි තල් හකුරුයි
හරි මාත්තුව ගෙන රස බලලා
ඔබෙ සංගුව වදිනා තුරු ඉන්නේ අපි
හැබෑවටම නෑගම් එනකන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ