තුරු ලපලු ලතාවෝ
Thuru Lapalu Lathawo
තුරු ලපලු ලතාවෝ පවනේ සැලී
සීතල මේ නිහඩ රෑ
ආදර විහඟුන් බලා
සිතුම් විමානේ සසල කලාවූ
පෙම් හැඟුමන් පිබිදී
මහද පුබුදු කල ආදර ගීතය
නැවුම් ලොවක පාවී
සවනට මාගේ කොඳුරන්න නයනාවියේ
ජීවිත උයනේ විකසිත කුසුමන්
සුවඳින් මහද සැලී
නෙතුකැන් පිබිදී තරුමල් දිලිසී
දිවි මග එලිය දිදී
සවනට මාගේ කොඳුරන්න නයනාවියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක