ඒ දණ්‍ඬෙන් පිය මනිනු එපා
E Danden Piya Maninu Epa
ඒ දණ්‍ඬෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි
විපතක් වූවොත් කාට කියන්නද
මා තනිවෙනවාමයි
තවම බහ නොදුන් ඔබ නැතිදා මම
ගම හැරදා යනවාමයි
අනුකම්පාවෙනි කියන්නෙ මිහිරියෙ
දෙදෙනා ඉන්නේ දෙගම්මානයේ
ගඟ ඒ මැදින් ඇදේ
පාලම හදලා ඉවර වෙන තුරා
දෙදෙනා බැඳෙනු ඇතේ
ඔරුවක් මට ඇත ඔබ ගෙන යන්නට
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක