තව දවසක්

Thawa Dawasak
තව දවසක් හමුවී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම්
කියන්න හීන් සැරේ
මද පවනේ මුසු කෙරුවේ
යලි නොයෙනා මතක අපේ
නිදි පැදුරේ ගෙවෙන පැයේ
සිහිකෙරුවා සුවඳ ඔබේ ජීවිතේ
පාලුයි මගේ
තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැනික මගේ ආදරේ
ගීයක් වගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කීර්ති පැස්කුවෙල්
All songs by කීර්ති පැස්කුවෙල්