තනිවෙන්න ඉඩ දෙන්න

Thaniwenna Ida Denna
තනිවෙන්න ඉඩ දෙන්න
මටයි මගේ සිතටයි
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි
යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
සැගවුනි මතකය අද රහසේ
පෙම් කල හදකට ශාප නොකල මැන
වෙන හදකට පෙම් කල දවසේ
මැකුණු අතීතේ නටඹුන් අතරේ
මා තනිවූදා දිවි කතරේ
වසන්තයේ පෙම් මංසල අබියස
ඔබ ඇත ඔහු සුළැගිලි අතරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් ආරියරත්න
All songs by අජිත් ආරියරත්න