දයාබර නිලූ කියා
Dayabara Nilu Kiya
දයාබර නිලූ කියා
අමතන්න නෑ වරම්
ඔබ කාගේදෝ මනමාලියේ
වෙන්වී ගියා මගෙන්
මා ගෙන් ලැබූ සෙනේ
ඔහුගෙන් පැතූ දිනේ
නෑ චෝදනා
ගෙන දෙන්නෙ මා
හඬවා නුවන් ඔබේ
තරහක් නොවේ සිතේ
සතුටක් ලැබේවිනම්
මගෙ වේදනා කඳුළැල් බලා
හිනැහෙන් කුමාරියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් ආරියරත්න