හදවතින් සෙනෙහස පුරා

Hadawathin Senehasa Puraa
හදවතින් සෙනෙහස පුරා
ඔබ එදා මා වෙත පිදූව සේ
කඳුලකින් දෙනයන වසා
ඇයි මෙසේ මා අද තනි කළේ
දෙනෙතේ හසරැල් සලා
සිහිනය සේ බොඳ වෙලා
මගේ පැතුම් ලොව
පහන් නිවා අද
ඉගිලී යන්න ගියා
නොසිතුව සේ මා එදා
සමුගෙන ගියෙ ඔබ සදා
පෙර සේ මතු දින
නැවතත් හමුවෙමු
හිනැහී අප දෙදෙනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් ආරියරත්න
All songs by අජිත් ආරියරත්න