ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

Swarna Wimaneta Eha Lokayen
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවට ගොඩවී මා එනවා
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට
නළ රැලි මත නැඟිලා එනවා
වැල්ලේ පාවී වැල්ලේ බිහිවන
සංගීතෙන් අප හමුවෙනවා
සැන්දෑ යාමේ පෙම් රස කළතා
සැන්දෑ යාමේ පෙම් රස කළතා
සාගර ජල කඳ නැලැවෙනවා
මුතු බෙලි කටුකිලි කවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී මා එනවා
මගේ අනාගත පැතුම් විමානෙට
මගේ අනාගත පැතුම් විමානෙට
සෙනෙහස පොදි බැද ගෙන එනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව
All songs by අමරදේව