කාරණාව බුදු වෙනවා
Kaaranaawa Budu Wenawa
කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරම සිටින් අනේ
මාලීගාව අඳුරුයි අද ස්වාමිණේ
කැලේ තිබෙන කොයි දේ වත් රස වේවා
මලේ බඹරු ලෙස පිරිවර වැඩි වේවා
අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග සෑදේවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව