සුළගේ ලෙලෙනා

Sulange Lelenaa
සුළඟේ ලෙලෙනා මල සේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැවූ වෙනසක අරුමේ
ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විලසේ
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ
සාම ලා අමරලා පොත් තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව විය
එ දවස් අප හට නැත ආයේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ශාලිත අභයවික්‍රම
All songs by ශාලිත අභයවික්‍රම