එගොඩහ ගං ඉවුරේ

Egodaha Gan Iwure
එගොඩහ ගං ඉවුරේ
නිරුතුරු හමු වූයේ
නෙතගින් දෙඩුවා
මුවගින් සිනහා
දහසක් පැතුමන් එක්වූවා
රහසින් මුමුණා දෑසින් සනහා
මාගේ සිතුවිලි නැවුම් කලා
අපට උරුම වූ දහසක් පැතුමන්
අපගේ හදවත් පුබුදු කලා
මීදුම් අතරින් සඳ නැග එන විට
නෙළුම් මලේ පෙති සිඳී ගියා
කාලය අතරින් අප දිව යන විට
ඔබ මට සමු දී ඉවත ගියා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ශාලිත අභයවික්‍රම
All songs by ශාලිත අභයවික්‍රම