සිත නිදි නෑ

Sitha Nidi Ne
සිත නිදි නෑ මගෙ ලඟ නෑ
ඔබ දුර ඈත ගිහිල්ලා
සිත දන්නෑ ඉවසුම් නෑ
ඔය සිත තාම හොයනවා
දුරක ඔබ ඉගිලිලා
හිතේ නවතින්න ඉඩක් මට නැද්ද
එදා ඔබ කී කතා
වෙනතකට යලි ගිහින් සැනසෙන්න
හිතුනෙ කොහොමද මෙදා
තනිව උහුලන්න බැරි දුකක් එක්ක
සදා මා තනිවෙලා
ඔබේ ලඟ ඉන්න වරම් මට නැද්ද
හිත තවත් අහනවා
මගේ නෙතු ගාව කදුලු බිදු සේම
ඔයා තව ඉන්නවා
ගියත් නුඹ ඈත යලිත් එනදාක
මං බලන් ඉන්නවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by SJS
All songs by SJS