එක දෙක මොණර කාසි

Eka Deka Monara Kaasi
එක දෙක මොණර කාසි පර්ස් එකට එන්නේ
දැන් ෆුල් ආතල් එකේ මම ඉදින්නේ
වැරදුන යම් තැනක දැන් මට හැගෙන්නේ
කෙල්ලට දන්දීලා රිම් එකෙන් ඉන්නේ
චොක්ලට් කෑල්ල මගේ
සූකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ
පනිනවා ලෝකාන්තේ
ඉස්සර කිව්වට අනේ
ආයෙත් නෑ කියන්නෙ
පංතිත් කට් කරල ඉන්නෙ ඇය බලන්න
කරුමෙට සෙට් වුනා මගේ වත හිදින්න
තිබුනට බූට් සොමිය මේ හද පිරෙන්න
දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම
වදයක් නෑ රෑට නෑ මල් කඩන්නේ
ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නේ
වියදම දැන් නෑ ඩබල් වෙන්නේ
බූට් එකත් අමුතු ආතල් එකක්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by SJS
All songs by SJS