මගෙ ස්වීටි කෙල්ල

Mage Sweety Kella
මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරන්
මම අදරෙයි ඔයාට ලොවෙත් නැතිතරන්
මං ලඟ බොරු නෑ - බොරු මවලා කියන්නෑ
සුරංගනා කතා කියල රවට්ටන්නෙ නෑ
කට්ට කාලා දාගත්ත කෙල්ල යාළු
ආයේ මාව හම්බවෙන්ඩ එන්නෙ නෑලු
මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
මම බොක්ක වුනත් දෙන්ඩ හිටියෙ ඈ හට
දැනුයි මට හැගෙන්නෙ ඇය ගැලෙව්වෙ මගෙ දත
අද කනේරු ඇට කන්න හිතෙනවා මට
කියල වැඩක් නෑ නින්ද යන්නෙ නෑ
මේවා හිතල හිතල මගේ නාඩි වැටෙන් නෑ
මචං ඔව්ව ඔහොම තමයි කෙල්ලො හිටියට
එයාලා අපිවදාලා යන්නෙ අනේ නොකියම
උඹට සෙට් වෙනකන් හොද කෙල්ලෙක් ලඟදිම
සිංදුවක් කියල ඉමු ආතල් එකෙ අද
ඉදල වැඩක් නෑ ආයෙ එන්නේ නෑ
මේක ගැනම හිතල හිතල වැඩක්වෙන්නෙ නෑ
කට්ට කාලා දාගත්ත කෙල්ල යාළු
ආයේ මාව හම්බවෙන්ඩ එන්නෙ නෑලු
එයා ගියා කියල අපි හඩන්නෙ නෑ
වෙන කෙල්ලක් සෙට් වුනාම තනිය නෑ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by SJS
All songs by SJS