සිහින විජිතේ
Sihina Wijithe
සිහින විජිතේ සරන්නේ සදා
හමුවන්න පියවි විජිතයේ
ජීවිතේ
හිමවතේ සිසිල ඔබයි සිතමී
වනමලේ සුවඳ ඔබයි සිතමී
සතුටු පිරි සාගරේ
සඳකැන් ඔබයි ආදරේ
හැම දිනේ සිහින ලොවේ නොරැඳී
හෙට දිනේ පියවි ලෙසින් හමුවී
සෙනෙහසින් ලංවෙලා
විමසමූ සිතින් යාවෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රියා සූරියසේන