මුළු මුහුදම හඬයි
Mulu Muhudama Handayi
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතේ
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
සිත තරණය කරගනු බැරි මිනිසකු විලසින්
ගිරි වෙරළෙහි ළතවීලා හඬා වැටෙනවා
ඔබ අන් සන්තක වන දුටු සිතකින් කැළඹුන
සිත අඳුරෙහි ලතවීලා හඬා වැටෙනවා
අප වෙන්වන දින මට කිසි කල නොඑතැයි සිතේ
සිත අද ඇයි වැලපෙන්නේ හඬා වැටෙන්නේ
ඇය හැර යන්නට සිත මට අවසර දිය යුතු
සිත නුඹ ඇයි ළත වෙන්නේ හඬා වැටෙන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රියා සූරියසේන