සරතැස නිවා

Sarathasa Niwa
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා
පුබුදා උපුල් නෙත් යුග යොමා
රණ මයුරියක ලෙසින් හද තුල සැරි සරා
සඳවත ඉතින් පල නැහැ ප්‍රියේ
ඔබෙ වත ළඟින් මගේ වත තියේ
හෙට යයි තවත් දිනක් මට ඇත ඔබ නිසා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රියා සූරියසේන
All songs by ප්‍රියා සූරියසේන