සඳ එලිය ගලා එන

Sanda Eliya Gala Ena
සඳ එළිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ වුනත් සමු අරන් යා යුතුමයි
ඇඟිලි පටලා සිටිය කාලේ
අපිව දුර නෑ කියා දැනුනේ
තනුව උදුරා සොඳුරු ගීතේ
දවස ඇයි මේ නපුරු වූයේ
කඳුළු පිරුණු දෙනෙත ඔබගේ
බලන්නට බෑ දුකයි දැනුනේ
අහිමි වූවා ප්‍රථම ප්‍රේමේ
කඳුල පමණී උරුම සෙනෙහේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්
All songs by අසංග ප්‍රියමන්ත පීරිස්