සලාම් කියා
Salaam Kiyaa
සලාම් කියා ගෙන ගෙට එන
ළසෝ ගිනි මැදින් සුජනන
ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ
වලාකුළු වලින් සළු ඇඳ
සදා තනි රකී අඩ සඳ
ස්වර්ග ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
හිනා වෙන්න මතක නැති ද තාරකාවියේ
කුරානයේ අක්ෂර පද
ඔබේ නෙතට හමු නොවී ද
දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
පහන් තරුව සොයා යමු ද තාරකාවියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සමන් ජයනාත් ජිනදාස