රෝස දෙතොලින්

Rosa Detholin
රෝස දෙතොලින් කියනා
ආදරේ කවි තහනම්
නිසල සිත රිදවනවා
මතකෙ පැටලී නුඹ නම්
නෙතේ නුඹෙ පෙන්වන්නේ
හදේ ගැඹුරුම තැන නම්
ඒ නෙතේ මා දුටුවේ
බොඳ නොවූ මගේ රුවනේ
පියුම ලෙස ඔබ පිපුණා
හද විලට ළං වීලා
නොදුටු ලෙස නුඹ යනවා
දුක හදට හුරු කරලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ජූඩ් රෝගන්ස්
All songs by ජූඩ් රෝගන්ස්