රිය පෙරහරකින්

Riya Peraharakin
රිය පෙරහැරකින් මංඟල ගමනින්
පිටගම් ගිය ළඳුනේ
තාමත් ඔබ ප්‍රිය මනාප හදවත
සිහිනෙන් වත් අමනාප නොවේ
ඕවිට අද්දර බෑවුම් කන්දේ
ළඳු අයිනේ තිබු පුංචි පැලේ
ඒ මල පිපුනේ මටම නොවේදෝ
දොවියනි ඇයි ඔබ සාප කලේ
ළිහිණි ගිරා කැළ සිංදු අහන්නට
පෙරසේ එනවා කන්ද දිගේ
ගම හැර ගිය දා හෙලූ කඳුළු දැක
තාමත් සඳ නෑ ගමට මගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක