පුංචි හැඩකාරියේ

Punchi Hadakaariye
පුංචි හැඩකාරියේ
යව්වනේ දොර ළඟ ඉන්න මගේ සුදු දුවේ
මට බයක් දැනේ නුඹ ගැන මගේ දුවේ
පුංචි හැඩකාරියේ
කව්ද පාරදිගේ එහේ මෙහේ ගියේ
නුඹත් හැඩවී වැට ලඟම ඇයිද දුවේ
අසා ඒ ගැන හිත තලන්නත් බයයි
මම අසරණයි මගේ සුදු වේ
හැමදාම නුඹව මට පුංචි දුවේ
තාත්තයි මම උඹගේ මුරකරු නොවේ
නොකියා මට ඌ ගැන කේලම්
මාව අසරණ කරනවා සුදු දුවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්
All songs by අසංග ප්‍රියමන්ත පීරිස්