පියුම් නීල විල

Piyum Neela Wila
පියුම් නීල විල උපන් වියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිඳංගනා මෘදු වදන් මලින් මට
පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න
කෝමල සිනා පොදින්
ඔබගේ වරලේ
කුසුමේ සුදු රේණු පවා
සුවඳ දෙවා පාවේ රෑ සිහිනේ
මා හා රෑ පානේ
ඔබගේ දෙපයේ
වෙලෙනා හඬනු පුරයේ
රන්වන් පෙම් වරුනේ
ආදර ගී වරුනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ටී එම් ජයරත්න
All songs by ටී එම් ජයරත්න