පායන සඳ ගැන
Payana Sanda Gana
පායන සඳ ගැන මොනව හිතන්නද
හිතුවත් ඒ ගැන මොනව කියන්නද
කිව්වත් කිසිවෙකු අහන්නේ නෑ
එයද ආදරය වාගේ
සිතක සිතුම් එක්තැන් කොට අමුණා
ආදරයේ මහ පොතක් ලියුවෙමි
මේ ලොව නෙතු දස දහසක් ඇති මුත්
කිසිම නෙතක් ඒ දෙස හෙළුවේ නෑ
ගීපොතකින් මා උපුටා නොගතිම්
මගේම සිතුමන් රසයෙන් එක්කොට
මා හැමදාමත් හඬගා කියනෙම්
ආදරයේ මහ පොතක් ලියු බව
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක