පාවේ වළා

Pawe Wala
පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා
කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ පහන් පෙම දිලේ
හාදව පෙම් බැන්ද රුවින් පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැඟෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ පහන් පෙම දිලේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක