පැතුම් පිරීලා

Pathum Pirila
පැතුම් පිරීලා උතුරා යනවා
ඇය අද එනවා හමු වේදෝ
සිතත් පිරිලා ඇගේ රුව දැකලා
ඇගේ සිත අසලා සැනසේදෝ
වසන්තයේ දිනයක් සිහිවෙන්නේ
දසන්තයේ සිතුවිලි මුසුවෙන්නේ
ළමාවියේ මෙන් යොවුන් වියේදී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා
අවන් හලේදී තනි වී දෙන්නා
රුවන් වන් පැතුම් මවමින් උන්නා
ඒ පැතුම් සැබෑ වී නව ලොවක් උදාවී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රියා සූරියසේන
All songs by ප්‍රියා සූරියසේන