පැහැසර අරුණක

Pahasara Arunaka
පැහැසර අරුණක ඉරමල පිපුනාවේ
යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ
හිමිදිරියේ සීතල හීනෙක දැවටීවත්
පරවි පියාපත් ඇසුනාවේ
සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ
සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ
ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ
දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ
ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ
දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්
All songs by අසංග ප්‍රියමන්ත පීරිස්