ඔබ සුමුදු නෙත් කැලුම්
Oba Sumudu Neth Kalum
ඔබ සුමුදු නෙත් කැලුම් සපැමිණ ගැටිලා
මා ඇසිපියේ
පතිත වුනා මහනෙල්පතක් සේ
නිසල රැය මත විල් ජලේ
ඔබ සුසුම් රේණු පවනට මුසුවුනා
පතිත වුනා මහනෙල්පතක් සේ
නිසල රැය මත විල් ජලේ
නිල් මහනෙත් පත් පහසින
කැළඹී යයි මා හදවිල
ඉවුරුබදයි නිබද යදින
මුදු පෙනකැටි සෙනෙහසේ
ඔබ සුසුම් රේණු පවනට මුසුවුනා
පතිත වුනා මහනෙල්පතක් සේ
නිසල රැය මත විල් ජලේ
ඔබ සුමුදු නෙත් කැලුම් සපැමිණ ගැටිලා
මා ඇසිපියේ
පතිත වුනා මහනෙල්පතක් සේ
නිසල රැය මත විල් ජලේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව