නුඹේ සිනහ මුව මඩලට
Numbe Sina Muwa
නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි
වළා යටින් පෝදා සඳ පායන ගානයි
සද්ද කර බඹරු මල වට ඉගිලෙයි මනරම්
සද්ද මොටද රූසිරි වින්දා මං රහසින්
බැද්ද වටේ සුදු මොර මල් පිපුණත් සුවඳින්
එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්