නිම් හිම් සෙව්වා

Nim Him Sewwa
නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැදි යුගයේ
ළං වී වෙන් වී වරෙන් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැදුනේ
දිවියෙ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගිම් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මෙ රැවු දීලා
ඔබ හා නෙතගෙ රැදුනා
ඉර හද සේ මා පැතුමන් පැතු වා
සෑනසුම් සයුරේ සුසුමන් හෙලුවා
අතරින් පත රේ වියෑකීලා
සටනින් අද මා දිනුවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව
All songs by අමරදේව