නෙතු කඳුලැලි

Nethu Kanduleli
නෙතු කඳුලැලි ඉනුවා - හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා
සඳ මැකුණා
හිත දැවුණා
සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත ‍රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත ‍රැඳුණා
දෑළ මලින් පිරි මා කැඳවූ මඟ
විසකුරු ක‍ටු අතුරා
දූවිලි දුම් මැද මා මග තනි කර
ඈතට ගිය හැටි මතක ඉමේ ඇඳුණා
ආල තෙපුල් මත මා රවටා ඔබ
මිරිඟුව මැද නවතා
සීතල හීනෙක මා සිත තනිකර
ආපිට යන මඟ මගේ කඳුලු තිබුණා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්දිකා උපමාලි
All songs by ඉන්දිකා උපමාලි