නීල වරල නිල් චාමර

Neela Warala Nil Chaamara
නීල වරළ නිල් චාමර
පවන් සලන්නී
කුණ්‌ඩලකේශී
නෙත උපුලින් වත කමලින්
ගත දුලවන්නී
සිහිල් සිනා කැන් රැහැනින්
මන බැඳලන්නී
කුණ්‌ඩලකේශී
ගිරි දේවිය විලස රුවන් බරණින
ගත සහහා ගෙන
ගිරි මුඳුනත දෙව් අරණට යමු
අපි ළඳුනේ නොලසින
කුණ්‌ඩලකේශී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව
All songs by අමරදේව