මිටින් මුදා හැර බැලුවෙමි

Mitin Mudaa Hara Baluwemi
මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් වී
සැඟෙව්වාට වලාකුළක් දුහුලින්
කළා සපිරි සඳ වැසුනාදෝ
හමා ගියද මාරුතයක්
සුළඟට තරු එළියක් නිවී යාවිදෝ
කඩා වැටෙන මහ වැස්සට සේදී
මලක පැහැය දියව යාවිදෝ
සමු ගන්නට සිදු වූවත්
අපට දැනුණ සුවඳ මැකී යාවිදෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එඩ්වඩ් ජයකොඩි
All songs by එඩ්වඩ් ජයකොඩි