මේ පිපාසිත ලෝ තළේ
Me Pipasitha Lo Thale
මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ
බැලුවාම පේන වැලි තලාවකි
පතුලේහි දිය ගලා ගියේ
හද තාප ගින්න සීතළේ
හැමුවාම සුළඟ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ
ලාසා රසින්නෙ බිඳහෙලන්නෙ ඒ
දෙවියන් කියා අසා තියේ
මගෙ දෑස දැක්ක මේ ලොවේ
දෙවියෝය ළලන සුව දෙන දිවියේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් පෙරේරා